උඩුගම කලාප මලල ක්‍රීඩා 2022 අගෝස්තු 17 සිට 21 දක්වා නාගොඩ රාජකීය පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී අප පාසලේ දරුවන් ජයග්‍රහණ රාශියක්ම ලබාගැනීමට සමත්විය.
|
වයස 18 න් පහල බාලක 800m , 2 වන ස්ථානය , කඩුළු පැනීම - ප්‍රථම ස්ථානය වයස 18 න් පහල බාලක 400m, 2 වන ස්ථානය යශ්මික නිපුන්සර |
වයස 20 න් පහල බාලිකා උස පැනීම, 2වන ස්ථානය, සසිනි අනුත්තරා | ||
![]() |
![]() |
||
| වයස 18 න් පහල බාලක දුර පැනීම, ප්‍රථම ස්ථානය,ඉසුරු ලක්ෂාන් | |||
|
|


