ආයතනයේ බිහිවීමේ පසුබිම
මුහුදු බඩ ප්‍රදේශ විදේශීය ආක්‍රමණ වලට ක්‍රි.ව. 1505 න් පසු සීඝ්‍රයෙන් නකු විමත් සමඟ වසර දහස් ගණනක සිංහල බෞද්ධ උරුමයට හා බෞද්ධ ජනතාවට උරුම වන්නේ කනගාටුදායක තත්ත්වයකි. දීර්ඝ කාලීන පෘතුග්‍රිසි,ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන්ට මුහුදුබඩ ප්‍රදේශ වල ජනතාව යටත් වීමත් සමඟ විදේශීය බලපෑම් දිගින් දිගටම සිදු වූ නිසා ක්‍රිස්තියානි ආගමේ බලපෑම දැඩිව දැනෙන්නට විය.
විවිධ තාන්න මාන්න ලබා දෙමින් නාගරික හා ග්‍රාමීය ප්‍රභූවරුන් නගින් වෙන යොමු කිරි ගැනීමත් සමඟ ආර්ථික සමාපීය, සංස්කෘතික ආගමික වශයෙන් සිය ජනතාවට මරු පහරක් එල්ල විය. මෙහි භයානකම ප්‍රතිඵලය වූයේ ග්‍රාමීය, ජනකායට ක්‍රිස්තියානි අයීමට නොබැඳුණහොත් ජීවත් වීමට ඉඩකඩම් රැකී රක්ෂා නොමැති විය.
විදේශිය සුදු මහත්වරුන්ද පල්ලිය කේන්ද්‍ර කරගෙන මිෂනාරි අධ්‍යාපන ක්‍රමය මුහුදු බඩ ප්‍රදේශ වල සිට ගම් දනව් කරා රට අභ්‍යන්තරයට ව්‍යාප්ත කරන්නට විය. මුහුදු බඩ ප්‍රදේශ වලින් මුලින්ම ආරම්භ වූ පල්ලි සංස්කෘතිය ග්‍රාමීය ප්‍රදේශ වල මුල්බැස ගන්නට විය.
ගාල්ල, වදුරඹ, මාපලගම් හරහා හිනිදුම් පත්තුවේ හිනිදුම කල්වාරි දේවස්ථානය ආරම්භ වීමක් සමග හිනිදුම්පත්තුවේ ජනතාව ද ක්‍රිස්තියානි බලපෑම් වලට හසු විය. මේ නිසා ගම්බද්ධ ජනතාවට ජීවත් වීමට රැකියාවක් නොමැති වීමත් විදේශීය සුදු මහත්වරුන්ගේ සිංහල නියෝජිතයන්ගේ කෘරතම විධ බන්ධන නිසා දරිද්‍රතාවයේ පතුලතටම වැටුණි.
හිනිදුම්පත්තුවේ බෞද්ධ ආගමික දියුණුව මුල් කර ගෙන ගෙන ගිය පනංගල ගංසාරාම විහාරස්ථානයේ වැඩ සිටි දේවරක්ඛිත හිමිපාණන් හා විපුලතිස්ස නාහිමිපාණන් අනුගරික ධර්මපාලතුමා කල්වරි දේවස්ථානය කේන්ද්‍ර කර ගත් හිනිදුම් පත්තුවේ ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන්ට මැනවින් සවන් දී සිදුව ඇති කරදර බාධක මග හැරවීම සඳහා මාපලගම කරනා පනාගලට පැමිණෙන අතරවාරයේ මාපලගම නාගහ විහාරස්ථානය හෙවත් ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට සම්ප්‍රාප්තව එවකට විහාරාධිපතිව වැඩ විසූ භික්කඩුවේ සෝමපාල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක යථා තත්ත්වය සාකච්ඡා කර ඉන් අනතුරුව පනංගල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරස්ථානයට පැමිණ ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේලා හා ගිනි බෞද්ධ ජනතාව මුණ ගැසී කරුණු කාරණා මැනවින් සාකච්ඡා කර තේරුම් ගන්නට යෙදුණි.
හිනිදුම්පත්තුවේ ජනතාවට සිදු වෙමින් පවතින කරදර බාධක මග හැරවීම සඳහා පළමුවෙන් ජීවත් වීමට රැකියාවක්, ආදායම් මාර්ගයක් සකසා දීම වස් මහා බෝධි වත්ත මිලදී ගෙන රැකියා අවස්ථවන් ගම් වාසී ජනතාවට ලබා දුණි. පළමුවෙන්ම ඇති හැකි තුසට අහරක් ලැබෙන වැඩපිළිවෙළ විධිමත් වන විට ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ගංඟාරාම පිරිවෙන් විහාරස්ථානය අසල පොල් අතු මඩුවක ශිෂ්‍යයින් 20කින් 1905 දී පාසල ඇරඹිණි.
හා දේව රක්ඛිත පාසල නමින් ආරම්භ වූ මෙම පාසල් කොළඹ මහා බෝධි සමාගම මඟින් පාලනය කරන්නට යෙදුණි. පසුව රද්දල්ගොඩ මහතා තම අක්කර දෙකක ඉඩම හා එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ඇස්තමේන්තු ගත මුදල රු 400ක් පරිත්‍යාග කර ඇත්තේ සත්භාවයෙනි. 1975දී මෙහි ඉඩ කඩ මදි වු බැවින් එම්. එස්. අමරසිරි මැතිතුමාගේ මැදිහත් වීමෙන් අක්කර 9172 ක ඉඩම නෙළුව, උඩුගම මාර්ගය අසලින් (පනංගල) ලබා දුණි. එහි දැනට මහා විද්‍යාලය පවත්වා ගෙන යනු ලබයි. අවට බොහෝ පාසල් ගංවතුර උවදුරු වලට භාජනය වුවද පනාගල මහා බෝධි මහා විද්‍යාලය කිසිදු දිනක ගංවතුර තර්ජනයකට ලක් නොවන්නේ එම්.එස්. අමරසිරි මැතිතුමා ගත් අනුපමේය මෙහෙවර නිසාවෙනි.

1505 ඇරඹු පාසලේ මුල්ම විදුහල්පති වශයෙන් හිනිදුම විජේසේකර මහතා ක්‍රියා කල අතර ශ්‍රි දේවරක්ඛිත බෞද්ධ මිශ්‍ර පාඨමාලාව නමින් එකල හැඳින්වේ. මේ අතරම රණසිංහ ලියන මහතාගේ මූලිකත්වයෙන් දැනට ප්‍රාථමික අංශය පවතින ඉඩමේ පොල් අතු මඩුවක විදුහල්පති වශයෙන් පී.එල්. ධර්මසේන මහතා පත්කොට උභය ලෝකාර්ථ බෞද්ධ පාඨශාලාව නමින් පාසලක්ද පැවති අතර පාසල් දෙකම කාලයක් පවත්වා ගෙන යන ලදී. එය සමාගමක් මගින් පාලනය කෙරුණු අතර විනය පරීක්ෂණයක් සඳහා පැමිණි පාඨශාලා පරික්ෂකවරු විසින් එම පාසල වැසීමට නියෝග කෙරුණි.
දක්ෂිණ ලංකාවේ හිනිදුම්පත්තුවේ ඉපැරණි අධ්‍යාපන කේන්ද්‍රස්ථාන දෙකම පගල හෙවත් පනංගල ගම් ප්‍රදේශයට හිමි වීම වැදගත් වේ. ශතවර්ෂාධික කාලයක් ශ්‍රීගංගාරාම පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ගිහි පැවිදි සිසු පිරිසට ගුණ නැණ බෙලෙන් පිරි ආධ්‍යාපනයක් ලබා දෙමින් උගතුන් බුද්ධිමතුන් රට දැය සමයේ ප්‍රගමණට සඳහා ආදායක කිරීම වැදගත් වේ.
1935 සිට මේ දක්වා මහා බෝධි මහා විද්‍යාලයේ විදුහල්පතිවරු වශයෙන් සේරසිංහ, පී. ජයවර්ධන. ඩී. විජේසේකර, එල්. බී. ආරියවංශ, ඩබ්.ඩී. දිසානායක ජයවංශ. ඩී.වයි. අධිකාරී. ඊ. විතානාච්චි. ඩී.ඩී. මොහාට්ටි, එච්.එල්.ඒ. ගුණවර්ධන. පී.පී. ඇල්බට්. ජේ. එස්. රත්නායක, එස් ත්‍රිමාන විතාන, පී. එච්. ඩී. චන්දුසේන, එච්.වී. ආරියසේන, ආර්.එම්.එස්. රත්නායක යන මහත්වරු විසින් විදුහල්පති ධූරය දරා ඇත. විශේෂයෙන්ම අධිකාරි විතානාච්චි, ත්‍රිමාන විතාන, චන්ද්‍රසේන, ආරියසේන යන විදුහල් පිතවරුන්ගේ කාල සීමාවන් තුළ විදුහලේ දියුණුවට විශේෂයක් දී ඇති බව සතුටින් සඳහන් කල හැක.
ක් පාසල වර්තමානය වන විට ගුරුවරු 28ක් ඉගැන්වීම් කටයුතු කරන අතර සිසු සිසුවියන් 510 තුළ අධ්‍යාපනය ලබති. එසේම 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා කලා වාණිජ අංශ වලින් උසස් පෙළ පංති පැවැත්වෙන අතර විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය. තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්, ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානයක් හා දන්ත චිකිත්සාගාරයක් ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1905 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
20 |
|
මුල් ගුරුතුමාගේ නම |
හිනිදුම විජේසේකර මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
හිනිදුම විජේසේකර මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ගා/දේවරක්ඛිත බෞද්ධ මිශ්‍ර පාඨමාලාව |