• (+94) 071-6474836
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Panangala mahabodi M.V.

ගා/ මහාබෝධි මහා විද්‍යාලය

උඩුගම කලාපය

  • Register
  • Login
Panangala mahabodi M.V.

ගා/ මහාබෝධි මහා විද්‍යාලය

උඩුගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය 

ගා/ මහාබෝධි මහා විද්‍යාලය 

තරඟකාරී අධ්‍යාපන රාමුවක වේගවත් ගමනක් යන වත්මන් ශිෂ්‍ය ප්‍රජාව තුළ හික්මුණු සභ්‍ය සුජාත සිසු පිරිසක් සහිත මහාබෝධි මහා විද්‍යාලයේ සේවයට පැමිණීම මා ගුරු දිවිය තුළ හැරවුම් ලක්ෂ්‍යක් සටහන් වූ කඩ ඉමක් කොට දකිමි. සෘජු ඉලක්ක සහිත පැහැදිලි සැලසුම් සහිතව අධ්‍යාපනයේ ක්ෂේම භූමිය වෙත පිය මනින ඔවුහු අති ප්‍රසාර්හ කටයුතුය.' මා නිවත්ත අභික්කම' යන උදාන පාඨයටම සදිසි නොනැවතිම ඉදිරියට යන මාහැඟි ගතියෙන් යුක්තවූ මහාබෝධීන් කිසි දිනක පරාජිත නොවූ බව මා අසා ඇත.එකී අපරාජිත ගමනට මා ද  කොටස්කරුවෙකු වීම භාග්‍යයකි.වසර 18 ක් එකම පාසලක සේවය කොට ඒකාකාරී බවින් මිදීමට මා මහාබෝධියට වූ ආගමනය අර්ථවත් කරන්නට මාගේ දැනුම, අත්දැකීම් හා හැකියාවක් උපරිම ලෙස ප්‍රයෝජනයට ගතිමි.මහාබෝධිනවෝද්‍යයේ සෞභාග්‍යය දකින්නට අප යන මේ ගමන සාර්ථක වේවායි ඉත සිතින් පතමි.

 

නියෝජ්‍ය විදුහල්පති,

ගා/ මහාබෝධි මහා  විද්‍යාලය

 

 

 

 

 

 

 

Panangala mahabodi M.V.

ගා/ මහාබෝධි මහා විද්‍යාලය

උඩුගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය පනන්ගල, ගාල්ල
  • දුරකථන(+94)071  6474836 

Supported By

© 2026 Panangala mahabodi M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk