images/slider.png
images/slider.png
PlayPause
previous arrow
next arrow

 

දැක්ම 


විශ්වීය අවධියට සෑම අතින්ම සුදුසු වන්නාවූ ගුණ නැණ සපිරි සදාචාර සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කිරීම

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ස්වභාව සෞන්දර්යයෙන් අනූන දකුණු පලාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම, පනන්ගල ග්‍රාමසේවා වසමේ  ජෛව විවිධත්වයෙන් අනූන කන්නෙලිය රක්ෂිතයට මායිම්ව කුඩා කදුගැටයක් මත අපගේ පාසල පිහිටා ඇත. වර්තමානයේ මෙම ග්‍රාම සේවා වසමෙහි ජීවත් වන පවුල් රාශියක දරුවන් දෙසීයකට පමණ ඉහළ සංඛ්‍යාවක් අප පාසලෙන්  අධ්‍යාපනය හදාරනු ලබයි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා දිවීතියික යනුවෙන් අංශ දෙකක් පවතී. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කල වෘත්තීය අංශයක් ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ.

Read More

 

 

මෙහෙවර

 

නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා සඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.

 

0

Notifications

Notice Board

ලෝක ගුරු දිනය 2022

පනන්ගල මහා බෝධි මහා විද්‍යාලය, B11