විදුහල්පති පණිවිඩය
ගා / මහාබෝධි මහා විද්‍යාලය

අප පාසල සිසු දරු දැරියන් බොහොමයක් ඉගෙනුම ලබන සහ කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි.අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය තුලින් බාහිර පාර්ශවයන්ට අප පාසල හා සම්බන්ධ වී කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
මහාබෝධි මහා විද්‍යාලය