• (+94) 071-6474836
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Panangala mahabodi M.V.

ගා/ මහාබෝධි මහා විද්‍යාලය

උඩුගම කලාපය

  • Register
  • Login
Panangala mahabodi M.V.

ගා/ මහාබෝධි මහා විද්‍යාලය

උඩුගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 හිනිදුම්පත්තුවේ බෞද්ධ ආගමික දියුණුව මුල් කර ගෙන ගෙන ගිය පනංගල ගංසාරාම විහාරස්ථානයේ වැඩ සිටි දේවරක්ඛිත හිමිපාණන් හා විපුලතිස්ස නාහිමිපාණන් අනුගරික ධර්මපාලතුමා කල්වරි දේවස්ථානය කේන්ද්‍ර කර ගත් හිනිදුම් පත්තුවේ ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන්ට මැනවින් සවන් දී සිදුව ඇති කරදර බාධක මග හැරවීම සඳහා මාපලගම කරනා පනාගලට පැමිණෙන අතරවාරයේ මාපලගම නාගහ විහාරස්ථානය හෙවත් ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට සම්ප්‍රාප්තව එවකට විහාරාධිපතිව වැඩ විසූ භික්කඩුවේ සෝමපාල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක යථා තත්ත්වය සාකච්ඡා කර ඉන් අනතුරුව පනංගල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරස්ථානයට පැමිණ ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේලා හා ගිනි බෞද්ධ ජනතාව මුණ ගැසී කරුණු කාරණා මැනවින් සාකච්ඡා කර තේරුම් ගන්නට යෙදුණි.

හිනිදුම්පත්තුවේ ජනතාවට සිදු වෙමින් පවතින කරදර බාධක මග හැරවීම සඳහා පළමුවෙන් ජීවත් වීමට රැකියාවක්, ආදායම් මාර්ගයක් සකසා දීම වස් මහා බෝධි වත්ත මිලදී ගෙන රැකියා අවස්ථවන් ගම් වාසී ජනතාවට ලබා දුණි. පළමුවෙන්ම ඇති හැකි තුසට අහරක් ලැබෙන වැඩපිළිවෙළ විධිමත් වන විට ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා ගංඟාරාම පිරිවෙන් විහාරස්ථානය අසල පොල් අතු මඩුවක ශිෂ්‍යයින් 20කින් 1905 දී පාසල ඇරඹිණි.

හා දේව රක්ඛිත පාසල නමින් ආරම්භ වූ මෙම පාසල් කොළඹ මහා බෝධි සමාගම මඟින් පාලනය කරන්නට යෙදුණි. පසුව රද්දල්ගොඩ මහතා තම අක්කර දෙකක ඉඩම හා එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ඇස්තමේන්තු ගත මුදල රු 400ක් පරිත්‍යාග කර ඇත්තේ සත්භාවයෙනි. 1975දී මෙහි ඉඩ කඩ මදි වු බැවින් එම්. එස්. අමරසිරි මැතිතුමාගේ මැදිහත් වීමෙන් අක්කර 9172 ක ඉඩම නෙළුව, උඩුගම මාර්ගය අසලින් (පනංගල) ලබා දුණි. එහි දැනට මහා විද්‍යාලය පවත්වා ගෙන යනු ලබයි. 

 

 

Panangala mahabodi M.V.

ගා/ මහාබෝධි මහා විද්‍යාලය

උඩුගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය පනන්ගල, ගාල්ල
  • දුරකථන(+94)071  6474836 

Supported By

© 2026 Panangala mahabodi M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk